A definitive examination of the lower digestive tract. Using high-definition video technology to detect polyps, screen for cancer, and investigate abdominal issues.
Colonoscopy is a procedure used to detect changes or abnormalities in the large intestine (colon) and rectum.
During the procedure, a doctor inserts a colonoscope—a long, flexible tube—through the anus and into the rectum and colon. The scope gently inflates the colon with air to expand it, providing a better view.
A tiny video camera at the tip of the tube sends a clear image to a monitor, allowing the doctor to thoroughly examine the lining of your colon for polyps, inflammation, or other issues.
සාර්ථක පරීක්ෂණයක් සඳහා පහත උපදෙස් අනුපිළිවෙලින් පිළිපැදීම ඉතා වැදගත් වේ.
ආහාර ගැනීම
එළවළු සහ පලා වර්ග වලින් තොර සැහැල්ලු ආහාරයක් ගන්න. ඉන්පසු ජලය වැඩිපුර පානය කරන්න.
Kleen Prep (පළමු මාත්‍රාව)
දියර වර්ග පානය
මෙම කාලය තුළ ජලය, තැඹිලි, ජීවනී වැනි අවර්ණ (පාට නොමැති) පාන වර්ග පමණක් බීමට ගන්න.
Kleen Prep (දෙවන මාත්‍රාව)
දෙවන Kleen Prep පැකට්ටුව පෙර පරිදිම වතුර ලීටර් 1ක දියකර පානය කරන්න.
ජලය පානය
මෙම පැය තුළ හොඳින් ජලය පානය කරන්න.
Kleen Prep (තෙවන මාත්‍රාව)
තුන්වන Kleen Prep ඖෂධය සකසාගෙන පානය කරන්න. ඉන්පසු හොඳින් ජලය පානය කරන්න.
රෝහලට පැමිණීම
නියමිත වේලාවට සෙත් සෙවන රෝහල වෙත පැමිණෙන්න.
Early screening saves lives. Don't delay your colonoscopy.