+94-37 223 2365
info@sethsevanahospital.lk
No: 226, Colombo Road, Kurunegala.
Seth Sevana Hospital Logo
Doctor performing an endoscopy procedure
Advanced Diagnostic Unit

Endoscopy
Minimally Invasive Diagnostics.

Our special Endoscopy Unit offers fibre optic and video technology for a clear view inside the body. We perform Gastroscopy, Colonoscopy, and therapeutic procedures with maximum patient comfort.

Our Facilities

Comprehensive Internal Examination

The test carries out a medical examination of the interior of the body, usually through a natural body opening, by the insertion of a lighted optical shaft or open tube.

Gastroscopy

Examination of the upper digestive tract (esophagus, stomach, duodenum).

Colonoscopy

Examination of the large intestine (colon) and rectum.

Bronchoscopy

Visual examination of the airways and lungs.

Cystoscopy

Examination of the bladder lining and urethra.

Patient Instructions

රෝගියා දැනුවත් කිරීම

පරීක්ෂණය පිළිබඳව

  • කැමරාව සහිත කුඩා බටයක් මුඛය මගින් ගලනාලය හරහා ආමාශය වෙත යැවීම සිදු කරයි.
  • මෙම පරීක්ෂණය සඳහා නිර්වින්න ‌ෙඖෂධයක් උගුරට විදීම (ස්ප්‍රේ කිරීම) මගින් හිරි වැට්ටවීම සිදු කරනු ලබන අතර එමගින් බටය ආමාෂය වෙත යැවීම පහසු කරයි. මෙම හිරි ගතිය පරීක්ෂණය අවසන්වී කෙටි වේලාවක් යනතුරු පවතී.
  • මෙහිදී රෝගියා නාසය මගින් හොඳින් හුස්ම ඉහල පහල ගෙන ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන සිටීම මගින් මෙම පරීක්ෂණය සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සූදානම් වන්නේ කෙසේද?

  • 1 උපවාසය: පරීක්ෂණයට පෙරදින රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගෙන පසු දින උදෑසන 8.00 සිට පරීක්ෂණය නිමවන තුරු නිරාහාරව සිටිය යුතුය. (උදෑසන තේ, කිරි, කෝපි ආදී පාන වර්ග ගැනීමෙන් වලකින්න. අවශ්‍යනම් වතුර පමණක් පානය කල හැක).
  • 2 ඇඳුම් පැළඳුම්: උදරය ලිහිල් වන පරිදි සැහැල්ලු ඇදුමක් ඇඳ සිටිය යුතුයි.
  • 3 ඉවත් කළ යුතු දේ: කෘතීම දත් (Dentures), ඇස් කන්නාඩි සහ බඳපටි ඉවත් කර සිටිය යුතුයි.
  • 4 වාර්තා: වෛද්‍ය වාර්තා, රසායනාගාර වාර්තා, ස්කෑන් පරීක්ෂණ වාර්තා ආදිය රැගෙන පරීක්ෂණයට අවම වශයෙන් පැය භාගයකටවත් ප්‍රථම පැමින සිටීම අවශ්‍ය වේ.

Schedule Your Procedure

For appointments and further preparation advice, contact our Endoscopy Unit.

WhatsApp