+94-37 223 2365
info@sethsevanahospital.lk
No: 226, Colombo Road, Kurunegala.
Seth Sevana Hospital Logo
Cardiology Unit

Exercise ECG (Stress Test)

Evaluate your heart's performance under physical stress. Using advanced monitoring, we diagnose Ischemic Heart Disease (IHD) and assess your exercise tolerance with precision.

Patient performing stress test on treadmill

About the Procedure

The Exercise ECG, commonly known as a Stress Test, involves the patient walking on a treadmill while connected to an ECG machine. We follow the standardized Bruce Protocol, where the speed and incline of the treadmill gradually increase to simulate physical stress.

Key monitoring includes:

  • Continuous 12-lead ECG monitoring to detect arrhythmias or ST depressions.
  • Constant blood pressure tracking.
  • Evaluation of heart rate response and recovery.

Diagnostic Benefits

  • Diagnosis of Ischemic Heart Disease (IHD).
  • Assessment of exercise tolerance and capacity.
  • Detection of exercise-induced heart rhythm abnormalities.

Important Instructions

පරීක්ෂණයට සූදානම් වන්නේ කෙසේද?

කරුණාකර පහත උපදෙස් පිළිපදින්න. (Please follow these instructions carefully).

භාරකරුවෙකු අවශ්‍යයි

රෝගියා වැඩිහිටි අයෙකු (භාරකරුවෙකු) සමග පැමිණීම අනිවාර්ය වේ.

ECHO වාර්තාව

ඔබගේ ECHO පරීක්ෂණ වාර්තාව අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුය.

පිරිමි රෝගීන්

පපු ප්‍රදේශයේ නාභිය තෙක් රෝම ඉවත් කර (Shave) පැමිණිය යුතුය.

කාන්තා රෝගීන්

ඉදිරිපස විවෘත කළ හැකි බ්ලවුසයක් හා බිම නොගෑවෙන පහසු සායකින් සැරසී හෝ රැගෙන ආ යුතුය.

ඖෂධ භාවිතය

දැනට පාවිච්චි කරන ඖෂධ නියමිත පරිදි ලබාගෙන පැමිණිය යුතුය.

වෛද්‍ය වාර්තා

අදාළ සියලුම පැරණි වෛද්‍ය වාර්තා රැගෙන ආ යුතුය.

රුධිර පීඩනය (Blood Pressure)

පරීක්ෂණයට පෙර දින වෛද්‍යවරයෙකු ලවා රුධිර පීඩනය පරීක්ෂා කර, එය සටහන් කරගෙන පැමිණිය යුතුය.

Prioritize Your Heart Health.

Early detection is key. Schedule your Exercise ECG test today.

Contact Cardiology Unit
WhatsApp